පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය

අවසන් වරට යාවත්කාලීන කළේ: 2026 මාර්තු

1. එකතු කරන තොරතුරු

ඔබ ලියාපදිංචි වන විට අපි එකතු කරන්නේ:

  • පරිශීලක නාමය සහ ඊමේල් ලිපිනය
  • පැතිකඩ ඡායාරූපය (ඔබ ඇතුළත් කළහොත්)
  • ඔබ ලියන රචනා සහ අදහස්
  • ගෙවීම් තොරතුරු (PayHere හරහා ආරක්ෂිතව)
2. තොරතුරු භාවිතය

ඔබගේ තොරතුරු භාවිත කරන්නේ:

  • ගිණුම් සේවා සැපයීමට
  • ඔබේ රචනා ප්‍රකාශනය කිරීමට
  • ගෙවීම් සැකසීමට
  • වේදිකාව වැඩිදියුණු කිරීමට
  • දැනුම්දීම් යැවීමට
3. තෙවන පාර්ශව

අපි පහත තෙවන පාර්ශව සේවා භාවිත කරමු:

  • PayHere — ගෙවීම් සැකසීම සඳහා. ඔබගේ ගෙවීම් කාඩ් තොරතුරු අප සතු නොවේ.
  • Google Analytics — වේදිකාව භාවිත විශ්ලේෂණය සඳහා.
  • Google AdSense — දැන්වීම් ප්‍රදර්ශනය සඳහා. Google cookies භාවිත කළ හැක.
4. Cookies

story.lk ලොගින් සැසි සඳහා cookies භාවිත කරයි. Google AdSense දැන්වීම් personalize කිරීමට cookies භාවිත කළ හැක. ඔබේ browser settings හරහා cookies disable කළ හැක.

5. දත්ත ආරක්ෂාව

ඔබගේ දත්ත ආරක්ෂා කිරීමට අපි SSL encryption සහ ආරක්ෂිත සේවාදායක භාවිත කරමු. කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා සම්පූර්ණ ආරක්ෂාව සහතික කළ නොහැක.

6. ඔබේ අයිතිවාසිකම්

ඔබට අයිතිය ඇත:

  • ඔබේ දත්ත බලා ගැනීමට
  • ඔබේ දත්ත නිවැරදි කිරීමට
  • ඔබේ ගිණුම සහ දත්ත මකා දැමීමට

ඒ සඳහා: info@story.lk අමතන්න.

7. ප්‍රතිපත්ති වෙනස්කම්

අවශ්‍ය විටෙක මෙම ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැක. වෙනස්කම් මෙම පිටුවේ ප්‍රකාශනය කෙරේ.